විශේෂ උපදෙස්:
ලැබෙන කාලය : පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් බෙදාහැරීම් සීමිත දින ගණනක් පමණක් සිදුවේ. එබැවින් ඇණවුම ඔබේ අතට ලැබීමට වැඩ කරන දින 3-6 ක් පමණ ගතවිය හැක.කුරියර් ආයතනයෙන් ඔබට ඇමතුමක් (Call) ලැබුණු විට කරුණාකර එයට ප්‍රතිචාර දක්වන්න.
ඔබ ඇණවුම භාර නොගෙන නැවත හරවා එවීමෙන් (Return) අප ආයතනයට විශාල පාඩුවක් සිදුවන බැවින්, ඔබේ උපරිම සහයෝගය අප බලාපොරොත්තු වෙමු.
ස්තූතියි!