Sale!

FB / YT Monetization Books

Original price was: රු 3,200.00.Current price is: රු 2,350.00.

Availability: 85 in stock

🚀 Facebook & YouTube හරහා ඩොලර් උපයන්න කැමතිද? 💰

දවස පුරා Social Media වල ඉන්න එකේ, ඒකෙන් සල්ලි හොයන නිවැරදි විදිහ ඉගෙන ගන්න. Monetization ගැන සිංහලෙන් ලියවුණු අත්පොත් දෙක දැන් ඔබේ අතට! 📚✨
පොත් දෙකෙන් ඔබට ලැබෙන දේ

✅ Facebook: Professional Mode, Reels සහ Ads හරහා මුදල් උපයන රහස්.

✅ YouTube: 4000 Watch hours සහ 1000 Subscribers ඉක්මනින් ලබාගන්නා හැටි.

✅ Tips: Copyright ප්‍රශ්න නැතිව නිවැරදිව Content හදන ක්‍රම.

අනුන්ගේ වීඩියෝ බලන කාලය ඉවරයි! දැන් ඔබේ වාරයයි. 🌟

• ලැබෙන කාලය : පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් බෙදාහැරීම් සීමිත දින ගණනක් පමණක් සිදුවේ. එබැවින් ඇණවුම ඔබේ අතට ලැබීමට වැඩ කරන දින 3-6 ක් පමණ ගතවිය හැක.

⚠️ විශේෂ උපදෙස්:
• කුරියර් ආයතනයෙන් ඔබට ඇමතුමක් (Call) ලැබුණු විට කරුණාකර එයට ප්‍රතිචාර දක්වන්න.

• මෙය COD (Cash on Delivery) ඇණවුමක් බැවින්, පාර්සලය පැමිණි විට කරුණාකර එය අනිවාර්යයෙන්ම ලබාගැනීමට කාරුණික වන්න.

• ඔබ ඇණවුම භාර නොගෙන නැවත හරවා එවීමෙන් (Return) අප ආයතනයට විශාල පාඩුවක් සිදුවන බැවින්, ඔබේ උපරිම සහයෝගය අප බලාපොරොත්තු වෙමු. ස්තූතියි!

FB / YT Monetization BooksFB / YT Monetization Books
Original price was: රු 3,200.00.Current price is: රු 2,350.00.

Availability: 85 in stock

Scroll to Top