Sale!

Graphic Design

Original price was: රු 2,300.00.Current price is: රු 1,550.00.

Availability: 103 in stock

ඔබ Graphic Design ක්ෂේත්‍රයට අලුතින්ම පිවිසෙන කෙනෙක් නම්, විෂය කරුණු මුල සිට සරලව සිංහලෙන්ම ඉගෙන ගන්න තියෙන හොඳම අවස්ථාව මෙයයි.

✨ මෙම පොතෙන් ඔබට ඉගෙන ගත හැකි ප්‍රධාන කරුණු:

* Graphic Design මූලධර්ම සහ නිර්මාණශීලීව සිතන ආකාරය.
* Logo Design, Poster Design සහ Social Media Posts නිවැරදිව නිර්මාණය කිරීම.
* වර්ණ භාවිතය (Color Theory) සහ අකුරු හැසිරවීම (Typography).
* වෘත්තීය නිර්මාණකරුවෙකු වීමට අවශ්‍ය Portfolio එකක් සකසා ගන්නා ආකාරය.

🚚 (Free Delivery).
📦 ගෙවීම්: (Cash on Delivery )

• ලැබෙන කාලය : පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් බෙදාහැරීම් සීමිත දින ගණනක් පමණක් සිදුවේ. එබැවින් ඇණවුම ඔබේ අතට ලැබීමට වැඩ කරන දින 3-6 ක් පමණ ගතවිය හැක.

⚠️ විශේෂ උපදෙස්:
• කුරියර් ආයතනයෙන් ඔබට ඇමතුමක් (Call) ලැබුණු විට කරුණාකර එයට ප්‍රතිචාර දක්වන්න.

• මෙය COD (Cash on Delivery) ඇණවුමක් බැවින්, පාර්සලය පැමිණි විට කරුණාකර එය අනිවාර්යයෙන්ම ලබාගැනීමට කාරුණික වන්න.

• ඔබ ඇණවුම භාර නොගෙන නැවත හරවා එවීමෙන් (Return) අප ආයතනයට විශාල පාඩුවක් සිදුවන බැවින්, ඔබේ උපරිම සහයෝගය අප බලාපොරොත්තු වෙමු. ස්තූතියි!

Graphic DesignGraphic Design
Original price was: රු 2,300.00.Current price is: රු 1,550.00.

Availability: 103 in stock

Scroll to Top