Sale!

Trading Books Pack

Original price was: රු 2,900.00.Current price is: රු 2,550.00.

Trading ගැන මුකුත්ම දන්නෙ නැති කෙනෙක්ට වුණත්, බිංදුවේ සිට සාර්ථක Trader කෙනෙක් වෙන්න අවශ්ය සියලුම දේ එකම තැනකින් 💰

ඔබට ලැබෙන වටිනා පොත් 04 කට්ටලය
📕 Trading Book
📕 Chart Pattern Book
📕 Binance Trading Book
📕 SMC & Technical Analysis Book

සම්පූර්ණ වීඩියෝ පාඨමාලාවක් නොමිලේ

පොත්වල තියෙන දේ ප්රායෝගිකව කරන හැටි ඉගෙන ගන්න Video course එකක් අපි ඔබට සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දෙනවා! (Lifetime Access ♾️)

▪️ පාඨමාලාව ගැන විස්තර 👇

▪️Trading කරන්න නම් පොත් ටිකෙන් විතරක් ඔයාට සම්පූර්න දැනුම ගන්න බැහැ. එ නිසා පොත් කට්ටලය මිලදී ගන්නා ඔබට අපි Market Analysis ගැන සම්පූර්ණ පාඨමාලාවක් නොමිලේ ලබා දෙනවා 💯

▪️මෙම පාඨමාලාව Video ආකාරයට තියෙන නිසා දවසේ ඕනෑම වේලාවක හෝ ඕනෑම දවසක life time මෙය නැරඹිය හැක . Video ආකාරයට ලබා දෙන නිසා නොතේරෙන තැන් ඔබට නැවත නැවත බලා ඉගෙන ගත හැක 💰

▪️පොත් කට්ටයේ එන QR code එක සහිත කොටස scan කර පාඨමාලාවට ඇතුලත් විය හැක . ඒ සදහා වැඩි දුර විස්තර පැකෙජය ඇතුලේ ඇති Letter එකෙන් විස්තර කර ඇත..

• ලැබෙන කාලය : පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් බෙදාහැරීම් සීමිත දින ගණනක් පමණක් සිදුවේ. එබැවින් ඇණවුම ඔබේ අතට ලැබීමට වැඩ කරන දින 3-6 ක් පමණ ගතවිය හැක.

⚠️ විශේෂ උපදෙස්:
• කුරියර් ආයතනයෙන් ඔබට ඇමතුමක් (Call) ලැබුණු විට කරුණාකර එයට ප්‍රතිචාර දක්වන්න.

• මෙය COD (Cash on Delivery) ඇණවුමක් බැවින්, පාර්සලය පැමිණි විට කරුණාකර එය අනිවාර්යයෙන්ම ලබාගැනීමට කාරුණික වන්න.

• ඔබ ඇණවුම භාර නොගෙන නැවත හරවා එවීමෙන් (Return) අප ආයතනයට විශාල පාඩුවක් සිදුවන බැවින්, ඔබේ උපරිම සහයෝගය අප බලාපොරොත්තු වෙමු. ස්තූතියි!

 

Medium

Sinhala, Tamil

Trading Books PackTrading Books Pack
Original price was: රු 2,900.00.Current price is: රු 2,550.00.Select options
Scroll to Top